අපොස සාමාන්‍ය පෙළ -අන්තර්ජාලය

ප්‍රශ්ණ සියල්ලටම පිළිතුරු සපයන්න

  1. "http" ලෙස හඳුන්වන්නේ

  2. Hyperspace Techniques and Technology Progress
     Hyperspace Terms and Technology Protocol
     HTML Transfer Technology Process
     Hyper Text Transfer Protocol

  3. "www" ලෙස හඳුන්වනුයේ

  4.  World Wide Wait
    World Wide War
     World Wide Web
     World Wide Wares

  5. www.google.com යනු

  6. අන්තර්ජාලයේ ප්‍රධාන සේවාවකි
    වේබ් ලිපිනයන් ලබාදෙන ආයතනයකි
    සෙවුම් යන්ත්‍රයකි
    බ්ලොග් අඩවියකි

  7. වෙබ් බ්‍රව්සරයක් නොවන්නේ

  8. ගූගල් ක්‍රෝම්
    සෆාරී
    ආර්පානෙට්
    ෆයර් ෆොක්ස්

  9. පරිගණක ජාලයක් තුල වේගය මනින ඒකකය

  10. Kb
    Ghz
    Mbp
    Bps

  11. සමාජ ජාල වෙබ් අඩවියක් නොවන්නේ.

  12. Facebook
    GooglePlus
    LinkedIn
    Yahoo

  13. World Wide Web (www) හි නිර්මාතෘ ලෙස හඳුන්වන්නේ.

  14. Tim Berners-Lee
    Mark Zuckerberg
    Robert Cailliau
    Eduardo Saverin

  15. පළමුවෙන්ම අන්තර්ජාලය භාවිතයට ගැනුනේ..

  16. මූල්‍යමය කටයුතු සඳහා
    යුධමය කටයුතු සඳහා
    පාසැල්වල කටයුතු සඳහා
    නිවෙස්වල කටයුතු සඳහා

  17. URL ලෙස හඳුන්වන්නේ

  18. Universal Resource Locator
    World wide web
    User Resource Listing
    ඉහත කිසිවක් නොවේ

  19. ISPලෙස හඳුන්වන්නේ

  20. අන්තර්ජාල ගනු දෙනු කරුවන්
    වේබ් අඩවි සේවා සපයන්නන්
    අන්තර්ජාල සේවා සපයන්නන්
    සමාජ ජාල සේවා සපයන්නන්