tag:blogger.com,1999:blog-6628384841338582838.post288710063341409546..comments2023-07-27T14:25:30.114+05:30Comments on ..:::ජීවිතය අතින් ගෙන!:::..: වෛරස් වලට වැට!.(2)Ashanhttp://www.blogger.com/profile/05637803868232011466noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6628384841338582838.post-55814653700455382012010-01-21T11:21:44.536+05:302010-01-21T11:21:44.536+05:30ඔබගේ ප්රතිචාර වලට බෙහෙවින්ම ස්තුතියි! ඔබගේ දැඩි උ...ඔබගේ ප්රතිචාර වලට බෙහෙවින්ම ස්තුතියි! ඔබගේ දැඩි උනන්දුව නිසාම මම තීරණය කලා මීලග ලිපියට පෙර මේ සම්බන්ධව ඔබට ලබාදිය හැකි උපදෙස් හා යෝජනා මොනවාද යන්න තීරණය කිරීමට.. කරුණාකර ඔබගේ ඊ මේල් ලිපිනයක් ලබාදිය හකිනම් පහසුය...ස්තුතිය! (ashanraveen@gmail.com)Ashanhttps://www.blogger.com/profile/05637803868232011466noreply@blogger.comtag:blogger.com,1999:blog-6628384841338582838.post-7561390484082923322010-01-21T10:50:05.660+05:302010-01-21T10:50:05.660+05:30මේ ගැන වැඩිදුර සොයා බැලිය යුතු නිසා තමයි මෙය ඔබට ඉ...මේ ගැන වැඩිදුර සොයා බැලිය යුතු නිසා තමයි මෙය ඔබට ඉදිරිපත් කලේ.ඔබේ අදහස් ක්රියාත්මක කර බැලීමට හොද අවස්ථාවක් වේවි.ඉක්මන් ප්රතිචාරයට තුතිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6628384841338582838.post-91454765302561631892010-01-21T10:29:54.761+05:302010-01-21T10:29:54.761+05:30මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරි ලිපියකියකින් ...මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරි ලිපියකියකින් කතා කිරීමට බලාපොරෝතු වෙමි. ඔබ සදහන් කල ආකාරයට වෛරසයේ අතුරු ප්රතිපල වලින් මිදීමට හැකිවීම සම්බන්ධව සතුටුයි....ස්තුතියි!Ashanhttps://www.blogger.com/profile/05637803868232011466noreply@blogger.comtag:blogger.com,1999:blog-6628384841338582838.post-59384084039413983702010-01-21T09:09:23.882+05:302010-01-21T09:09:23.882+05:30ස්තුතියි, ප්රති වෛරස වැඩසටහන් දෙකටම වෛරසය සොයාගන්...ස්තුතියි, ප්රති වෛරස වැඩසටහන් දෙකටම වෛරසය සොයාගන්න බැරි වුනා. අතුරු ප්රතිපල මගහරවා ගන්න පුළුවන් ඒ වගේම වෛරසයේ නමත් හොයාගන්න පුළුවන් උනා. ඉදිරි ලිපියකින් මේ සඳහා අදහස් ලබාදෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6628384841338582838.post-14472781910510614842010-01-20T16:52:15.531+05:302010-01-20T16:52:15.531+05:30මේක කරන්න පුලුවන් ක්රම කිහිපයක්ම තියනවා,පරිගණකයේ...මේක කරන්න පුලුවන් ක්රම කිහිපයක්ම තියනවා,පරිගණකයේ සිස්ටම්ස් ගොනු සම්බන්ධයෙන් දැනුමක් තියෙනවනම් වෙනත් ප්රතිවයිරස් වැඩසටහනක් නොමැතිව (බොහෝ දුරට) මෙය කල හැකිය, නමුත් පහසුම ක්රමය නම් වියදමින් තොරව සොයාගන්න පුලුවන් ප්රතිවයිරස වැඩසටහනක් භාවිතා කර එයින් වෛරසය ඉවත් කිරීමෙන් පසුව එම වෛරසයේ අතුරු ප්රතිපල ලෙස සිදුවෙන මෙම තත්වය මග හරවා ගැනීමයි.....<br /><br />මීට අමතරව පරිගනකය "safe Mode" Ashanhttps://www.blogger.com/profile/05637803868232011466noreply@blogger.comtag:blogger.com,1999:blog-6628384841338582838.post-31881807374133652412010-01-20T10:23:57.720+05:302010-01-20T10:23:57.720+05:30වෛරසය තවමත් ක්රියාත්මක නම්,එය අයින් කල හැකි ක්රම...වෛරසය තවමත් ක්රියාත්මක නම්,එය අයින් කල හැකි ක්රමයක් කියන්න.(මගේ පරිඝණකයේ මෙය සිදුවී ඇත)Anonymousnoreply@blogger.com