tag:blogger.com,1999:blog-6628384841338582838.post3499801575054782428..comments2023-07-27T14:25:30.114+05:30Comments on ..:::ජීවිතය අතින් ගෙන!:::..: සල්ලි වෙනුවෙන් කැපවෙනු!Ashanhttp://www.blogger.com/profile/05637803868232011466noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6628384841338582838.post-31186980553290309192011-03-10T16:18:23.147+05:302011-03-10T16:18:23.147+05:30ayesha @ ඔයාගේ කතාව හරි අයේෂා. ඕය නිසාමයි අද අපිට ...ayesha @ ඔයාගේ කතාව හරි අයේෂා. ඕය නිසාමයි අද අපිට මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන්නේ!Ashanhttps://www.blogger.com/profile/05637803868232011466noreply@blogger.comtag:blogger.com,1999:blog-6628384841338582838.post-34118648647041318442011-03-10T13:32:22.362+05:302011-03-10T13:32:22.362+05:30අනේ මන්දා යාළු. හුඟාක් අය හිතන් ඉන්නේ ජීවිතේ කියන්...අනේ මන්දා යාළු. හුඟාක් අය හිතන් ඉන්නේ ජීවිතේ කියන්නේ සල්ලි කියලා. ඒ හින්දා මැරෙනකම්ම සල්ලි පස්සේ දුවනවාayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-6628384841338582838.post-13430451471064153092011-03-10T09:56:32.940+05:302011-03-10T09:56:32.940+05:30ඉෂාර ගුණවර්ධන @ ඔබතුමාගේ කතාව ඇත්ත! ඒත් දරුවන්ව සල...ඉෂාර ගුණවර්ධන @ ඔබතුමාගේ කතාව ඇත්ත! ඒත් දරුවන්ව සල්ලිවලින්ම ජීවත් කරවන්න බැරි බව එයාලා තේරුම්ගන්න ඕන නේද? ...ස්තුතියි!Ashanhttps://www.blogger.com/profile/05637803868232011466noreply@blogger.comtag:blogger.com,1999:blog-6628384841338582838.post-4817539680955944202011-03-10T09:19:58.459+05:302011-03-10T09:19:58.459+05:30ඔය කථාව ඇත්ත මල්ලි. මමත් අනන්තවත් දැකලා තියෙනවා ඔය...ඔය කථාව ඇත්ත මල්ලි. මමත් අනන්තවත් දැකලා තියෙනවා ඔය අම්මයි තාත්තයි කඩ කරන තැන් වල ළමයි විශේෂයෙන් පුංචි ළමයි හරිම අසරණ වෙනවා. මේ කථාවෙ දෙපැත්තකි තියෙනවා. ඒ ළමයාගේ අනාගතය සරු කරන්නනම් අර දෙමව්පියෝ සල්ලි හම්බ කරන්න ඕනෙ තමයි. ඒත් ඉතින් සල්ලි කියන්නෙ ජීවිතේම නෙමෙයි. විශේෂයෙන් දරුවො ගැන හොයලා බලන්න ඕනෙ.ඉෂාර ගුණවර්ධනhttp://www.apeahasa.blogspot.comnoreply@blogger.com