Labels
අවතාර හා භුතයෝ
අසාධාරණයට එරෙහිව
කවි හා නිසදැස්
ගණිත විනෝදය
ජීවිතය හා සබැඳි
නිර්මාණ
පරිගණක තාක්ෂණය
පරිගණක වෛරස
මට හිතෙන දේවල්
මෘදුකාංග හා තාක්ෂණය
මොබයිල් ටෙක්
විද්‍යාත්මක පර්යේෂණ
සමාජීය
සාමාන්‍ය පෙළ
෴ප්රේමයක නිමාව෴
අපොස සාමාන්‍ය පෙළ -පරිගණක දෘඩාංග (2වන කොටස)
පරිගණකය සම්බන්ධ වන නොයෙකුත් උපාංග
A අක්ෂරයෙන් හැදින්වෙන තොටු /කෙවෙනිය කුමක් ද?
USB
VGA
PS/2
ඉහත කිසිවක් නොවේ
ඉහත රූපයේ A කෙවෙනිය හරහා පරිගණකයට මූලික වශයෙන් සම්බන්ධ වන උපකරණය කුමක් ද?
මූසිකය
යතුරු පුවරුව
පරිගණක තිරය
ස්පීකරය
B අක්ෂරයෙන් හඳුන්වා දී ඇති කෙවෙනිය බහුලව භාවිතා වනු යේ
මවුසය
යතුරු පුවරුව
මුද්‍රණ යන්ත්‍රය
මොනිටරය
D යනු පරිගණකයකට අත්‍යවශ්‍ය කවුළුවක් වන අතර එමගින් පරිගණකයට සම්බන්ධ වන්නේ
මොනිටරය
ප්‍රින්ටරය
කැමරාව
ජොයිස්ටික්
ඉහත රූපයේ I ලෙස නම් කර ඇත්තේ
USB Ports
PS/2 Ports
VGA Ports
RS 232 Ports
I හරහා පරිගණකය ට සම්බන්ධ උපකරණ ලෙස
මොනිටරය / ප්‍රොජෙක්ටරය
ප්‍රින්ටරය / වෙබ් කැමරාව
මවුසය / ස්පීකරය
මොනිටරය / යතුරු පුවරුව
පරිගණක ජාලගත කිරීම් කටයුතු සඳහා බහුලව යොදා ගන්නා කවුළුව ලෙස හැදින්විය හැක
A
G
H
K
පරිගණක තිරය සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා කවුළුව වේ
E
F
G
H
වෙනත් උපකරණයක් හරහා ලැබෙන විද්‍යුත් ශ්‍රව්‍ය සංඥාවක් පරිගණක ගත කිරීම සඳහා භාවිතා කරන්නේ
F
G
H
C
J යනු පරිගණකයේ ............................ කවුළුව ලෙස හඳුන්වයි
IEEE 1394
USB
VGA
Ethernet
පරිගණකය හා මෝඩමයක් සවි කිරීමේ දී භාවිතයට ගන්නා මූලික කවුළු දෙකකි
D and B
C and K
D and H
I and C
PS/2 Ports ලෙස ....................................... නම් කල හැකිය
K , D
A, B
G, H
A,C,G
අපගේ කටහඬ පරිගණක ගත කිරීම සඳහා ........................ භාවිතා කල හැකිය
H
F
G
K
K කවුළුවේ ඇති පින් සංඛ්‍යාව ............................... කි
16
4
8
9
මේම රූපයෙන් පරිගණකයේ ............................. නිරූපනය වේ
පරිගණකයේ ඉදිරිපස
මවුපුවරුවේ පිටු පස
තිරයේ පිටු පස
ඉහත කිසිවක් නොවේ
සියළුම ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)