Labels
අවතාර හා භුතයෝ
අසාධාරණයට එරෙහිව
කවි හා නිසදැස්
ගණිත විනෝදය
ජීවිතය හා සබැඳි
නිර්මාණ
පරිගණක තාක්ෂණය
පරිගණක වෛරස
මට හිතෙන දේවල්
මෘදුකාංග හා තාක්ෂණය
මොබයිල් ටෙක්
විද්‍යාත්මක පර්යේෂණ
සමාජීය
සාමාන්‍ය පෙළ
අපොස සාමාන්‍ය පෙළ -අන්තර්ජාලය
ප්‍රශ්ණ සියල්ලටම පිළිතුරු සපයන්න
"http" ලෙස හඳුන්වන්නේ
Hyperspace Techniques and Technology Progress
Hyperspace Terms and Technology Protocol
HTML Transfer Technology Process
Hyper Text Transfer Protocol
"www" ලෙස හඳුන්වනුයේ
World Wide Wait
World Wide War
World Wide Web
World Wide Wares
www.google.com යනු
අන්තර්ජාලයේ ප්‍රධාන සේවාවකි
වේබ් ලිපිනයන් ලබාදෙන ආයතනයකි
සෙවුම් යන්ත්‍රයකි
බ්ලොග් අඩවියකි
වෙබ් බ්‍රව්සරයක් නොවන්නේ
ගූගල් ක්‍රෝම්
සෆාරී
ආර්පානෙට්
ෆයර් ෆොක්ස්
පරිගණක ජාලයක් තුල වේගය මනින ඒකකය
Kb
Ghz
Mbp
Bps
සමාජ ජාල වෙබ් අඩවියක් නොවන්නේ.
Facebook
GooglePlus
LinkedIn
Yahoo
World Wide Web (www) හි නිර්මාතෘ ලෙස හඳුන්වන්නේ.
Tim Berners-Lee
Mark Zuckerberg
Robert Cailliau
Eduardo Saverin
පළමුවෙන්ම අන්තර්ජාලය භාවිතයට ගැනුනේ..
මූල්‍යමය කටයුතු සඳහා
යුධමය කටයුතු සඳහා
පාසැල්වල කටයුතු සඳහා
නිවෙස්වල කටයුතු සඳහා
URL ලෙස හඳුන්වන්නේ
Universal Resource Locator
World wide web
User Resource Listing
ඉහත කිසිවක් නොවේ
ISPලෙස හඳුන්වන්නේ
අන්තර්ජාල ගනු දෙනු කරුවන්
වේබ් අඩවි සේවා සපයන්නන්
අන්තර්ජාල සේවා සපයන්නන්
සමාජ ජාල සේවා සපයන්නන්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)