WordPress Address (URL) - වෙනස්වුනොත්....



This is also an experience I had with wordpress.
    I have installed wordpress into a separate location of my hosting service (its means I didn't use the default location to install wordpress and installed them into a new folder called home), and I changed the "WordPress Address (URL)" under general settings  into my web URL by misunderstanding the instruction given by wordpress,  after changed this setting I couldn't access to wordpress site even it didn't allow me to access admin page,  how ever finally I could resolve it using following method

01. Log into your MYSQL database using Phpmyadmin or any other methods provided by hosting service
02. Find your database belongs to Wordpress installation.
03. Open it and trace for the table called "wp_options" and find the field " WordPress Address (URL)" and change it  into previous URL (http://yoursite.com/wordpress)
04. Then save your settings and check your site back,  it should work fine!


ලොව සුපතල සොයා ගැනීම්! (01 වෙනි අදියර)

ලොව සුපතල නව සොයා ගැනීම් කල වැදගත් පුද්ගලයින් සම්බන්ධව ලියැවෙන මෙම ලිපි මාලාව සියළු දෙනාටම ප්‍රයෝජනවත් වේයි කියලා හිතනවා.......



දුරකථනය 
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
( Alexander Graham Bell, (1847–1922), Canada, Scotland, and U.S. – telephone )





ටෙලිග්‍රාෆ් සංකේත
සැමුවෙල් එෆ්.බි මොර්ස්
(Samuel Morse, (1791–1872), U.S.)





ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසි ක්‍රමයක්!

 
නෙට් එකේ එහෙට මේහෙට යන කොට වැදගත් කියලා දෙයක් ලැබුනොත් මම ඉස්සරවෙලාම කරන්නේ ඒක මේ බ්ලොග් එකට දාගන්න එක තමයි. ඒ වගේම අදත් ෆේස් බුක් වීඩියෝස් ඩවුන්ලොඩ් කරගන්න පුළුවන් සයිට් එකක් ලැබුනා ... කරන්න ඕන දේවල් ඒ සයිට් එකෙන්ම බලාගන්නකෝ...




Ampara Postal Codes



City
Postal Code
Addalaichenai32350
Akkaraipattu32400
Ampara32000
Bakmitiyawa32024
Central Camp32050
Dadayamtalawa32046
Damana32014
Damanewela32126
Deegawapiya32006
Dehiattakandiya32150
Devalahinda32038
Digamadulla Weeragoda32008
Dorakumbura32104
Galapitagala32066
Gonagolla32064
Hingurana32010
Hulannuge32514
lmkkamam32450
Kalmunai32300

පැන්සලෙන් නුඹව!


පැන්සලෙන් දන්න හැම විදිහටම චිත්‍ර ඇන්දා
ඒත් ඒ එක චිත්‍රයකවත් උඹව හොයාගන්න මට බැරිවුනා
කෙන්තිය නිසාම ඉරි ඔක්කොම මකලා දැම්මා...
එතකොටයි මම දැක්කේ මැකෙන ඉරි අතරේ හිර වෙලා
උඹ දඟලන හැටි....
අන්තිමට උඹ එළියේ ඒත්,
කොලේ හිස්!........

එදා මෙදා තුර!


එදා මෙදා තුර
උඹ වෙනුවෙන් මගේ අතින් 
ලියැවුනු,
වචන ගාන මම ගණන් කරලා බැලුවා.
ඒත් එතන මම ලිව්ව ගානට වැඩිය තියනවා
ඇත්ත කියපං,
මගේ අකුරු මටත් හොරෙන් උඹට මොනවද ලිව්වේ.....


වින්ඩොව්ස් 7 "Earlier Version Of Windows” ඉවත් කිරීම!

කාලයේ තියෙන වටිනාකම තේරුම් ගන්න ටිකක් විතර කල් යනවා, මම මෙහෙම කියන්නේ මේ ටිකේම වැදගත් කියලා වීශේෂ දෙයක් බ්ලොග් එකේ එල්ල ගන්න බැරිවුනා වැඩ නිසාම. ඒත් මේ ළගදී මට මුහුන දෙන්න වුනු ගැටළුවකට ලබාගත්ත විසඳුම කට්ටියත් එක්ක බේදාගන්න ඕන කියලා හිතුන නිසා මේ වෙලාවේ හරි මේක ලියනවා....

ගොඩාක් පරිගණක වල අදවෙන කොට ඕ.එස් දෙකක් 3ක් තියෙන එක සාමාන්‍ය දෙයක්, ඒ වගේම අපි හැමෝම වා‍ගේ දැන් වින්ඩොව්ස් 7 භාවිතා කරනවා, අපි වින්ඩෝස් 7 එක්ක තවත් ඕ.එස් එකක් භාවිතා කරනකොට සිස්ටම් ස්ටාර්ට්අප් එකේදීම අපෙන් අහනවා මොන ඕ.එස් එකෙන්ද බූට් වෙන්න ඕනේ කියලා මේතනදී අපිට අවශ්‍ය ඕ.එස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එත් කවද හරි අපි පරණ ඕ.එස් එක ඉවත් කලත් (බොහෝ විට) සිස්ටම් ස්ටාර්ට්අප් එකේදී අපෙන් අහනවා "Earlier Version Of Windows” එහෙම නැත්නම් Windows 7 ද කියලා,  මෙන්න මේක තමයි අවුල, මේකට කරන්න පුළුවන් එක විසදුමක් තමයි, මේ කියන්න හදන්නේ, 
01.  Windows 7  වලින් කම්පුයුටරය ඕන් කරලා කමාන්ඩ් ප්‍රොම්ට් වලට ගිහින් පහත සදහන් කමාන්ඩ් ලබාදෙන්න... (Start > Type "CMD" on search bar or Start > All Programs > Accessories > Command prompt)

02. මේ කමාන්ඩ් ටයිප් කරද්දි අනිවාර්යෙන්ම ඇඩ්මින් රයිට්ස් තියෙන Account එකක් භාවිතා කරන්න. 

03. කමාන්ඩ් වින්ඩෝ එකේ bcdedit” කියලා ටයිප් කරලා එන්ටර් කරන්න (as Administrator)

04. දැන් වින්ඩෝස් බූට් මැනේජර් වල රෙජිස්ටර් වෙලා තියෙන ඕ.එස් ලිස්ට් එක දකින්න පුළුවන්. මෙතනින් අපි අදාල නොවන ‍ලිස්ට් එක අයින් කරන්න ඔන ඒ සදහා පහත ආකාරයට විධානයන් ලබා දෙන්න, 
05. bcdedit /delete {ntldr} /f එන්ටර් කරන්න, එවිට මේ විදිහේ මැසේජ් එකක් දිස් වේවි “The operation completed successfully” දැන් මැෂින් එක restart කරන්න, 

සැ.යු, මට ඇති වු ගැටළුව සාර්ථකව විසදා ගැනීමට මෙමගින් හැකි විය, වෙන යම් ගැටළුවක් වෙතොත් කමෙන්ට් එකක් විදිහට එල්ලන්න


හැමදාමත් උඹ


වේදනාව වැඩි කමට උඹ කරපු වැඩ........
හිතේ තියෙන දේ කියාගන්න උඹ අඬපු හැටි........
අඩන්න බැරිව උඹ සිනාසුන හැටි........
බලන්න බැරිව උඹ ඉවත බලපු හැටි........
තනිව ඉන්න බැරිව උඹ තනිව වුන්නු හැටි........
කියන්න ඕනේ නැහැ අපි එකට වුන්නු හැටි........

ආදරය හා කාලය අතර!

සිතුවිලි තුළම සිරවී
හදවත තුලම නැවතුන
තවත් එක් පුංචි වේදනාවක්
තවමත් රිදුම් දෙයි

කාලයේ සරදමින්
ගලාගිය ජීවිතේ
අතරමං නොවුනමුත්
සිත මං මුලාවිය

ආදරය නම් විදින
වරක් දෙවරක් නොවරදින
පැතුම් පොදික් අතරමඟ
අත හැරුණි මට..හුවා ගනු බැරි ලෙසට