දුක නිවන්න කියලා කොච්චර අඩන්නද? කවුරුවත් නොහදුනන නුඹව පමණක්ම හදුනන, ඒත් නුඹවත් ළග නැති පාළු ඉසව්වක තනිකම හැර වෙන කෙනෙක් මා හා සීටීවිද, අපි ආදරය කලාද එසේත් නොමැති නම් අපි අපිට ආදරය කරන්නේද? නොවිසිදුනු ගැටළු අතර ගැටළුවක් වීමට මා අකැමැත්තෙමි. වැටීම නම් පොදු ක්‍රියාවලියට හසු වී ගලා යන මගේ ජීවිතයේ එල්ලෙන්නට තුත්තිරි ගසක්වත් අසල නැත, එක සැඩ පහරේම ගලායන ජීවිතයේ නවාතැන යැයි මා නුඹට කියන්නේ කේසේද? එසේ සපත කිරීමට මා ළග කිසිවක් අද නැත, නුඹේ නමින් ගොඩනැගූ ආදරයනම් මන්දිරය තුල අද ඇත්තේ ප්‍රේමය නම් විචිකිචිඡාව පමණකි, දෙනොදාහක් දෙනා අතරෙහි තුරුල් වී දොඩමළු වු අපිට අද කිසිවෙකුත් නොමැති වු පාළු මන්දිරයක වුවද ළං විමට නොහැකී වී ඇත. හේතුව අහේතුකව හටගත් වෙන්වයාම නම් පොදු වු කර්තව්‍ය නිසාමය,
විද්‍යාත්මක පර්යේෂණ සරලව.......
රත් වු වාතය...
හැමදාමත් එකම තැන එකම විදිහට ඉන්නේ නැතුව අළුත් දෙයක් කලොත් නරකද? ම්....මම මේ කියන්න හදන්නේ මම නිකම් නිදහසේ ඉන්න වෙලාවක් ලැබුනොත් කරන දෙයක් ගැන..අපි හිතනවට වැඩිය ලේසියෙන් පහසුවෙන් දෙවල් කරන්න පුළුවන් ඒත් මම දන්න විදිහට මම අත්හදා බලපු විදිහට මම මේක ඔයාලටත් කරන හැටි කියලා දෙන්නම්(මම නම් මේ දේවල් කලේ දැනට අවුරුදු 5කට විතර කලින්)....
මම මේහෙම කියන්නේ අද අපි කරන්න යන්නේ පහසුවෙන් අපිට සොයාගන්න පුළුවන් දේවල් භාවිතා කරලා උඩයවන්න පුළුවන් වායු බැලුනයක් හදාගන්න විදිහක් ගැන....මේක හරීම ලේසියි...
අවශ්‍ය දාව්‍ය
01. තුනී ලන්ච් ෂිට් -12
02. කුඩා කටුවක් (හැට්ට කටුවක්)
03. බකට් කම්බි මීටර් එකක් පමණ
04. ගනකම් පහන් තිරයක් (වැඩිවේලාවක් දැල්විය හැකි සැහැල්ලු තිරයක්)
05. පොල් තෙල්(තිරය දැල්වීම සදහා)
06. ඉටිපන්දමක් හෝ පහනක්
ක්‍රමය:-
මුලින්ම ලන්ච්ෂිට් 12 ම එකට එකතු කර තනි ෂිට් එකක් සාදාගත යුතුය. මේ සදහා ලන්ච්ෂිට් 2ක් ගෙන එහි කෙලවරවල් එක මත එක තබා කුඩා කම්බියක් හෝ කටුවක් රත් කර ඒ මතින් ඇදගෙන යන්න එවිට එම කෙළවරවල් දෙක එකට එක පෑස්සීම සිදුවෙයි.මේ ආකාරයට ෂිට් 12ම එකට එකතුකරගත යුතුය....
01.

හැමදාමත් එකම තැන එකම විදිහට ඉන්නේ නැතුව අළුත් දෙයක් කලොත් නරකද? ම්....මම මේ කියන්න හදන්නේ මම නිකම් නිදහසේ ඉන්න වෙලාවක් ලැබුනොත් කරන දෙයක් ගැන..අපි හිතනවට වැඩිය ලේසියෙන් පහසුවෙන් දෙවල් කරන්න පුළුවන් ඒත් මම දන්න විදිහට මම අත්හදා බලපු විදිහට මම මේක ඔයාලටත් කරන හැටි කියලා දෙන්නම්(මම නම් මේ දේවල් කලේ දැනට අවුරුදු 5කට විතර කලින්)....
මම මේහෙම කියන්නේ අද අපි කරන්න යන්නේ පහසුවෙන් අපිට සොයාගන්න පුළුවන් දේවල් භාවිතා කරලා උඩයවන්න පුළුවන් වායු බැලුනයක් හදාගන්න විදිහක් ගැන....මේක හරීම ලේසියි...
අවශ්‍ය දාව්‍ය
01. තුනී ලන්ච් ෂිට් -12
02. කුඩා කටුවක් (හැට්ට කටුවක්)
03. බකට් කම්බි මීටර් එකක් පමණ
04. ගනකම් පහන් තිරයක් (වැඩිවේලාවක් දැල්විය හැකි සැහැල්ලු තිරයක්)
05. පොල් තෙල්(තිරය දැල්වීම සදහා)
06. ඉටිපන්දමක් හෝ පහනක්
ක්‍රමය:-
මුලින්ම ලන්ච්ෂිට් 12 ම එකට එකතු කර තනි ෂිට් එකක් සාදාගත යුතුය. මේ සදහා ලන්ච්ෂිට් 2ක් ගෙන එහි කෙලවරවල් එක මත එක තබා කුඩා කම්බියක් හෝ කටුවක් රත් කර ඒ මතින් ඇදගෙන යන්න එවිට එම කෙළවරවල් දෙක එකට එක පෑස්සීම සිදුවෙයි.මේ ආකාරයට ෂිට් 12ම එකට එකතුකරගත යුතුය....
01.
ආලෝකයේ අඳුරට! සංසාර සිහිනයේ......
ටිකක් පරණ සින්දුවක් (ගොඩක් කල් වෙනවා එඩිට් කරලා) නිකමට වගේ හිතුනා ලින්ක් කරලා බලන්න. ඔයාලත් බලන්නකෝ වීඩියෝ එක සින්දුවට මැච් වෙනවද කියලා....
පරිගණක ගැටළු (NTLDR Compressed)
හදිස්සියේම මේ පොස්ට් එක දාන්නේ මේක අමතක වුනොත් අපරාධයක් වෙන නිසයි. මට පහුගිය දවසක තමයි මේ ගැටළුව ආවේ. මගේ මැෂින් එකේ පවර්සප්ලයි එකේ ගැටළුවක් නිසා නිතරම රි-ස්ටාර්ට් වෙන්න ගත්තා ඊට පස්සේ ඔන්වෙන්නේ නැතිව NTLDR Compressed කියලා මැසේජ් එක එන්න ගත්තා. දන්න ශිල්ප දාලා බැලුවා හරිගියේ නැහැ පස්සේ අයිඩියා එකක් ගත්තා නෙට් එකෙන්, වැඩේ ගොඩ ඉතින් මට හිතුනා හැමෝටම බලාගන්නත් එක්ක මේක පෝස්ට් කරන්න එහෙනම් මෙන්න විසදුම...(මෙහිදී මම කෙටියෙන් විසදුම පමණක් පෙන්වා දී ඇත)
attrib -c ntldr
මේ ආකාරයෙන් විධාන ලබාදීමෙන් මෙම ගැටළුව මග හරවා ගත හැක... මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු මිළග ලිපියෙන් බලාපොරොත්තු වන්න....
- වින්ඩෝස් සී.ඩී එකෙන් පරිගණකය පණ ගන්වා එහි රිකවරි කොන්සෝල් එකට ලොග් වෙන්න
- පසුව සී ප්‍රොම්ට් එකට පැමිණ පහත ආකාරයෙන් විධාන ලබාදෙන්න.
attrib -c ntldr
මේ ආකාරයෙන් විධාන ලබාදීමෙන් මෙම ගැටළුව මග හරවා ගත හැක... මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු මිළග ලිපියෙන් බලාපොරොත්තු වන්න....
ගොඩාක් දවසකින් ආයෙමත් බ්ලොගයට
කාලෙකින් බ්ලොග් එක දිහා බලන්නවත් බැරිවුනා ඒ තරමටම වැඩ තිබුනා, ඒත් ඉතින් එහෙම කියලා කොහොමද නිකන් හිටියොත් බ්ලොග් එකේ මකුළු දැල් කඩන්න කොස්සකුත් අරගෙන තමයි එන්න වෙන්නේ. පොසොන් එකත් අත ලගම එනවනේ නේද? මොනවා හරි අළුත් දෙයක් කරන්නයි හිතාගෙන ඉන්නේ බලමුකෝ නේද ආ...... මට අමතක වුනානේ මේපාර වෙසක් එකට අපි ලොකුවැඩක් කරා, මම ඒකේ පින්තුර කිහිපයක් බ්ලොග් එකේ අලවන්න තමයි හිටියේ ඒත් ඒක මඟ හැරුනා, කමක් නැහැ මේ පෝස්ට් එක දාලම ඒකත් පොස්ට් කරන්නම්......දැනට මේ මදෑ....
ගසක අසිරිය...
මාළිගාවිල ගිය ගමනෙදීම මට හමුවුනු තවත් වැදගත්ම දෙයක් වුනේ රුක් කලා ප්‍රදර්ශණයක්, ඇත්තටම මේක ප්‍රදර්ශණයක්ම නෙවෙයි, නමුත් පිළිම බලන්න මාළිගාවිලට එන අයට දැකගන්න පුළුවන් වෙන විදිහට සිරිපාල මහතා විසින් පවත්වාගෙන යන රුක්කලා ප්‍රදර්ශණාගාරයක්.., ඇත්තටම ගසක තියෙන ස්වාභාවික හැඩයන් උපයෝගී කරගෙන කරල තියෙන මේ නිර්මාන දැක්කම ගොඩාක් ආස හිතුනා එකක් අරන් එන්න, ඒත් සිරිපාල මහතා ඒවා මුදලට දෙන්න කැමති නැහැ, හේතුව ඔහු මේ වෙනුවෙන් මහත් කැප කිරීමක් කර තිබීමයි... ඒත් පින්තූර ගන්නවට විරුද්දත්වයක් නැති නිසා මමත් පුළුවන් විදිහට ගත්තා හොඳයි කියලා හිතෙන රුක් කලා වල පින්තූර ටිකක්, ඔයාලා හැමදෙනාටම බලාගන්නත් එක්ක මම ඒ ටික පොස්ට් කරන්නම්, බලන්නකෝ කොහොමද කියලා...
මාළිගාවිල සුන්දරත්වය (2)
පින්තුර ටික එකටම දැම්මොත් වැඩේ අවුල් වෙන නිසා අනික් පිළිමයට අදාල පින්තුර ටික මේ පොස්ට් එකෙන් දාන්නම් (එහෙම හොදයිනේ නේද) පොඩි අවුලකට තිබුනේ අපි යනකොට ගොඩාක් හවස් වෙලා, ඉතින් ගන්න පින්තුර වලට අවශ්‍ය ආලෝකය මදි ඒත් ඉතින් එහෙම කියලා කොහොමද මම දන්න විදිහට මොබයිල් එක පාවිච්චි කරලා ගත්තා පින්තුර ටිකක්, එත් අදුරනම් වැඩියි කමක් නැහැ ඔයාලට දවසක ඇවිත්ම බලාගන්න පුළුවන් වෙයිනේ..... ඇත්තටම මාළිගාවිල පිළිම මම දාපු පින්තුර වගේද කියලා...
හිටි පිළිමය ඇත් ස්ථානයට යන ගමන්
හිටි පිළිමය හා ඒ අවට ඇති මළුව
මාළිගාවිල සුන්දරත්වය
මෑතකදී රාජකාරී කටයුත්තකට මාළිගාවිල පැත්තට යන්න චාන්ස් එකක් ලැබුනා, මීට කලින් මම එහේ ගිහින් තිබුනේ නැති නිසා එක පයින් මමත් කැමති වුනා ගමනට, මීට කලින් මාළිගාවිල පිළිම ගැන අහලා දැකලා තිබුනට හැබැහින් දකින්න අවස්ථාවක් ලැබුනේ නැහැ, ඉතින් රාජකාරිය ඉවරවුන ගමන්ම හැරෙව්වා පිළිම බලන්න ඇත්තටම හරිම ලස්සනයි, ගොඩාක් බලන්න දේවල් නැතත් මම හිතන්නේ අපේ ඉතිහාසයේ වැදගත්ම කලා කෘති විදිහට මේවා අපි කවුරුත් නැරඹිය යුතුයි. ක්‍රි.ව 7වන සියවසට අයත් යැයි සඳහන් මෙම පිළිම වල පින්තුර ටිකක් ගන්න මට පාවිච්චි කරන්න උනේ මගේ ජංගම දුරකතනය..(ඒ නිසා පින්තුර පැහැදිලි මදි) ඉතින් මම හිතුවා මේ ටිකත් බ්ලොග් එකේ එල්ලන්න එතකොට කාට කාටත් බලාගන්න පුළුවන්නේ...
බෝසත් පිළිමය
බෝසත් ප්‍රථිමාව ඇති ස්ථානය (ඇතුල්වීම)
ඉතින් අවසරයි සමුගන්න...!
අතීතයට ආයෙම නොයන්න
මතකයන් කිසිදින මතක් නොවෙන්න
සඳහටම වෙන්වෙන්නම්
ඔබ හැමදාම සතුටින් නම්
නිහඩ හැම මොහොතකම
දෙසවන වැකුනු නුඹේ සුසුම් හඩ
හැමදාම මට ඇසේවී
නුඹ මා ළඟ විලසින්
හුරතලයට හිනාවුනු
විහිළුවට තරහ වුනු
කඳුළු බිදු මුව තෙමු
වියැකිලා නොවුන සේ
පන්හිඳින් සටන්කල
ප්‍රේමයක කුරුටු බලි
සැරිසරයි පිටු අතර
මියැඇඳුනු මතකවස්
කෙසේ එක් කරන්නද
සුසුම් වැල් නුඹ නමට
දිනුම පැරදුම අතර
සිරවෙලා නොවැද මම
ඉතින් මට අවසරයි සමුගන්න
කිසිදිනක නොයෙනුවස්
නුඹ නමින් අවදි වු
ප්‍රාණයක නිමාවට
හුරතලයට හිනාවුනු
විහිළුවට තරහ වුනු
කඳුළු බිදු මුව තෙමු
වියැකිලා නොවුන සේ
පන්හිඳින් සටන්කල
ප්‍රේමයක කුරුටු බලි
සැරිසරයි පිටු අතර
මියැඇඳුනු මතකවස්
කෙසේ එක් කරන්නද
සුසුම් වැල් නුඹ නමට
දිනුම පැරදුම අතර
සිරවෙලා නොවැද මම
ඉතින් මට අවසරයි සමුගන්න
කිසිදිනක නොයෙනුවස්
නුඹ නමින් අවදි වු
ප්‍රාණයක නිමාවට
Subscribe to:
Posts (Atom)

2.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)