ංංංංංංංංංංංංං
එදා මා දුන් පොරොන්දුව
ඔබට මතකද?
ඔබට නොපෙනුනද අද
මා එය ඉටුකර ඇත්තෙමි!
සිරුර වියැකී ගියද,
නුඹ නමට උපන් මසිත
තවමත් නුඹ ළගය
තවත් ආත්මයක් වෙතොත්
එක්ව ඉපදෙන්නට
පතාගෙන සැතපෙමි
සදාකාලික නින්දෙහි
සීතල නුඹ ළය
උණුසුම් කරනුවස්....
(කවදාවත් මාව තනි කරන්න එපා! )
7 comments:
කාටද අෂාන් මෙහෙම කියන්නේ හැබෑටම???
අපිට නම් සැකයි වැඩේ...
/බිඟුවා...!
සැක කරන්න දෙයක් නැහැ බිඟු ළගදීම එළියට දාන්නම්කෝ ....හි..හි...
Hello dear,
I can't think, what is the meaning. becoz i think i know u a little.
But ??????
so nice.
හිතට දැනෙන ලස්සන පද පෙලක්.....!!!
තැන්ක්ස් සමනලී!
I’ve recently started a blog, the information you provide on this site has helped me tremendously. Thank you for all of your time & work.
Post a Comment