DLL & OCX Manager

සුභ අළුත් අවුරුද්දක් වේවා!......

2013 වර්ෂයට ලියන පලවෙනි පෝස්ට් එක, වැඩත් එක්ක පෝස්ට් එකක් ලියන එකත් ලේසි නැහැ, මොනව වුනත් අද මම ලියන්නේ තවත් පුංචි සෝෆ්ට් එකක් ගැන හැබැයි මේක පුංචි ප්‍රෝගෑම් එකක් වුනත් ගොඩාක් දෙවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සොෆ්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ, DLL & OCX  වගේ කන්ට්‍රෝලර් රේජිස්ටර් කරන්න සහ ඒවා ඉවත් කරන්න. ප්‍රෝගෑමින් එක්ක වැඩ කරන අයට වගේම නොයෙකුත් අවශ්‍යතාවයන් සදහා මේ සොෆ්ට් එක භාවිතා කරන්න පුළුවන්,