ගොඩාක් දවසකින් ආයෙමත් බ්ලොගයට

කාලෙකින් බ්ලොග් එක දිහා බලන්නවත් බැරිවුනා ඒ තරමටම වැඩ තිබුනා,  ඒත් ඉතින් එහෙම කියලා කොහොමද නිකන් හිටියොත් බ්ලොග් එකේ මකුළු දැල් කඩන්න කොස්සකුත් අරගෙන තමයි එන්න වෙන්නේ. පොසොන් එකත් අත ලගම එනවනේ නේද? මොනවා හරි අළුත් දෙයක් කරන්නයි හිතාගෙන ඉන්නේ බලමුකෝ නේද ආ...... මට අමතක වුනානේ මේපාර වෙසක් එකට අපි ලොකුවැඩක් කරා, මම ඒකේ පින්තුර කිහිපයක් බ්ලොග් එකේ අලවන්න තමයි හිටියේ ඒත් ඒක මඟ හැරුනා, කමක් නැහැ මේ පෝස්ට් එක දාලම ඒකත් පොස්ට් කරන්නම්......දැනට මේ මදෑ....