අපොස සාමාන්‍ය පෙළ- පරිගණක වෛරස




Image result for computer Virus
01. පරිගණක වෛරසයක් යනු කුමක්ද?
02. පරිගණක වෛරස ප්‍රචාරණය වන ක්‍රමවේද මොනවාද?
03. වෛරස අසාධනය වූ පරිගණකයක් හඳුනාගත හැකි ආකාර මොනවාද?
04. ප්‍රධාන වශයෙන් වෛරස බෙදා වෙන්කල හැකි කොටස් මොනවාද?
05. ලෝකයේ හදුනාගත් වෛරස අතර ප්‍රසිද්ධ නම් කිහිපයක් සඳහන් කරන්න
06. වෛරස ආසාධනය වීම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
07. සෑම වෛරසයකටම පොදු වූ  ක්‍රියාකාරීත්වයන් මොනවාද?
08. හානිදායක වෛරස නිෂ්පාදනය කරන රටවල් අතර ප්‍රධාන ස්ථානයක් ගන්නේ..
09. වෛරස නිර්මාණ කරුවන් මෙවැනි වෛරස හා එවැනි විනාශකාරී මෘදුකාංග නිර්මාණය කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
10. ප්‍රතිවෛරස මෘදුකාංගයක් යනු කුමක්ද?
11. ඔබ දන්නා ප්‍රසිද්ධ ප්‍රතිවෛරස වැඩසටහන් කිහිපයක් සඳහන් කරන්න.
12. ලොව ප්‍රථම පරිගණක වෛරසය ලෙස හඳුන්වන්නේ කුමක්ද?
13. Trend Micro යනු කුමක්ද?
14. application software සමඟ ව්‍යාප්ත වන වෛරස හඳුන්වනු ලබන්නේ
15. පරිගණකය ක්‍රියාවිරහිත අවස්ථාවකදී පරිගණක වෛරයක් එයට ඇතුළු විය හැකිද?
16. ඉතා භයානක පරිගණක වෛරස ලෙස නම්කල හැක්කේ..
17. ප්‍රතිවෛරස මෘඳුකාංගයකින් නියමිත ආරක්ෂාව ලබා ගැනීමට නම් අප එය භාවිතා කලයුත්තේ කෙසේද?
18. crimeware යනු කුමක්ද?
19. ප්‍රති වෛරස මෘදුකාංග වලට අමතරව පරිගණකයේ ආරක්ෂාව සඳහා යොදන මෘදුකාංග මොනවාද?
20. ප්‍රතිවෛරස යාවත්කාලීන කිරීම ලෙස හඳන්වන්නේ
21.යාවත්කාලීන නෙකරන ලද ප්‍රතිවෛරස මෘදුකාංගයක් මඟින් බොහෝ විට සිදු වනුයේ..
22. නොමිලයේ ලබාදෙන ප්‍රතිවෛරස මෘදුකාංග 3ක සඳහන් කරන්න.

සැ.යු- පිළිතුරු ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න.