අද දවස....

ටික දවසකට පස්සේ ආයෙම බ්ලොග් එක ලියන්න කියලා හිතුවා, පසුගිය දවස් ටිකේම තිබුන වැඩ රාජකාරි නිසා හරියකට වැඩක් කරගන්න බැරිවුනා, හිතත් එක තැනක නොතිබුණු නිසා බ්ලෝග් එක ලියන එක ප්‍රමාද කරන්න සිදු වුනා, දිගටම ලියාගෙන ආව වෛරස වලට වැට ලිපි  මාලාවත් අතරමගදී නවත්වන්න සිදුවුනා, ඒ හා සම්බන්ධව කරුණු ඉදිරිපත් කරපු හැමෝම වෙනුවෙනු මම කණගාටු වෙනවා, නියමිත වේලාවට එම කාර්යය ඉදිරිපත් කිරීමට නොහැකිවීම සම්බන්ධව.....,
ඉතිං අද පුංචි නිවාඩුවක් සෙට්වුනා ඒත් ඒක බොහොම කෙටි නිවාඩුවක් මොනවේලාවේ නැවත රාජකාරියට වාර්ථාකරන්න වෙයිද කියලා කවුද දන්නේ? ඒක මම කරන රැකියාවේ ස්වභාවයනේ මොනවා කරන්නද ජොබ් කියන්නේ ඔහොම තමයි!,....නැවත රාජකාරිය සදහා වාර්ථා කිරීමට සිදුවිය....