අපොස සාමාන්‍ය පෙළ -පරිගණක දෘඩාංග (2වන කොටස)


පරිගණකය සම්බන්ධ වන නොයෙකුත් උපාංග
  1. A අක්ෂරයෙන් හැදින්වෙන තොටු /කෙවෙනිය කුමක් ද?

  2. USB
    VGA
    PS/2
    ඉහත කිසිවක් නොවේ

  3. ඉහත රූපයේ A කෙවෙනිය හරහා පරිගණකයට මූලික වශයෙන් සම්බන්ධ වන උපකරණය කුමක් ද?

  4. මූසිකය
    යතුරු පුවරුව
    පරිගණක තිරය
    ස්පීකරය

  5. B අක්ෂරයෙන් හඳුන්වා දී ඇති කෙවෙනිය බහුලව භාවිතා වනු යේ

  6. මවුසය
    යතුරු පුවරුව
    මුද්‍රණ යන්ත්‍රය
    මොනිටරය

  7. D යනු පරිගණකයකට අත්‍යවශ්‍ය කවුළුවක් වන අතර එමගින් පරිගණකයට සම්බන්ධ වන්නේ

  8. මොනිටරය
    ප්‍රින්ටරය
    කැමරාව
    ජොයිස්ටික්

  9. ඉහත රූපයේ I ලෙස නම් කර ඇත්තේ

  10. USB Ports
    PS/2 Ports
    VGA Ports
    RS 232 Ports

  11. I හරහා පරිගණකය ට සම්බන්ධ උපකරණ ලෙස

  12. මොනිටරය / ප්‍රොජෙක්ටරය
    ප්‍රින්ටරය / වෙබ් කැමරාව
    මවුසය / ස්පීකරය
    මොනිටරය / යතුරු පුවරුව

  13. පරිගණක ජාලගත කිරීම් කටයුතු සඳහා බහුලව යොදා ගන්නා කවුළුව ලෙස හැදින්විය හැක

  14. A
    G
    H
    K

  15. පරිගණක තිරය සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා කවුළුව වේ

  16. E
    F
    G
    H

  17. වෙනත් උපකරණයක් හරහා ලැබෙන විද්‍යුත් ශ්‍රව්‍ය සංඥාවක් පරිගණක ගත කිරීම සඳහා භාවිතා කරන්නේ

  18. F
    G
    H
    C

  19. J යනු පරිගණකයේ ............................ කවුළුව ලෙස හඳුන්වයි

  20. IEEE 1394
    USB
    VGA
    Ethernet

  21. පරිගණකය හා මෝඩමයක් සවි කිරීමේ දී භාවිතයට ගන්නා මූලික කවුළු දෙකකි

  22. D and B
    C and K
    D and H
    I and C

  23. PS/2 Ports ලෙස ....................................... නම් කල හැකිය

  24. K , D
    A, B
    G, H
    A,C,G

  25. අපගේ කටහඬ පරිගණක ගත කිරීම සඳහා ........................ භාවිතා කල හැකිය

  26. H
    F
    G
    K

  27. K කවුළුවේ ඇති පින් සංඛ්‍යාව ............................... කි

  28. 16
    4
    8
    9

  29. මේම රූපයෙන් පරිගණකයේ ............................. නිරූපනය වේ

  30. පරිගණකයේ ඉදිරිපස
    මවුපුවරුවේ පිටු පස
    තිරයේ පිටු පස
    ඉහත කිසිවක් නොවේ

සියළුම ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න...