මාළිගාවිල සුන්දරත්වය (2)

 පින්තුර ටික එකටම දැම්මොත් වැඩේ අවුල් වෙන නිසා අනික් පිළිමයට අදාල පින්තුර ටික මේ පොස්ට් එකෙන් දාන්නම් (එහෙම හොදයිනේ නේද) පොඩි අවුලකට තිබුනේ අපි යනකොට ගොඩාක් හවස් වෙලා, ඉතින් ගන්න පින්තුර වලට අවශ්‍ය ආලෝකය මදි ඒත් ඉතින් එහෙම කියලා කොහොමද මම දන්න විදිහට මොබයිල් එක පාවිච්චි කරලා ගත්තා පින්තුර ටිකක්, එත් අදුරනම් වැඩියි කමක් නැහැ ඔයාලට දවසක ඇවිත්ම බලාගන්න පුළුවන් වෙයිනේ..... ඇත්තටම මාළිගාවිල පිළිම මම දාපු පින්තුර වගේද කියලා...

හිටි පිළිමය ඇත් ස්ථානයට යන ගමන්

හිටි පිළිමය හා ඒ අවට ඇති මළුව




හිටි පිළිමයේ ආසන්නතම පින්තුරයක්

මෙම පිළිමයේ ආධාරකය වශයෙන් ගඩොල් බිත්තියක් යොදා තිබෙනවා.


2 comments:

sudu baba said...

මෙතන මහා හාස්කම් තියෙන තැනක්. ඔබ බුද්ධාගම අදහනවනම් අනිවාර්යෙන්ම යන්න ඕනි තැනක්. මම කීපවතාවක්ම ගියා. ඔබට ස්තූතියි මේ ලිපිය ලිව්වට....

Ashan said...

sudu baba@ තවත් දේවල් තියනවා වෙලාව ලැබෙන විදිහට දාන්නම්කෝ... තැන්ක්ස්!