ඇපල් 2ජී ජේල් බ්රේක්.....Apple 2G 3.1.3 jailbreak (2)


කලින් පෝස්ට් එකේ කොටසට පසුව අපිට කරන්න තියෙන්නේ වෙනත් සොෆ්ට් එකක් මාර්ගයෙන් Phone එක අන්ලොක් කරන්න.. මේ සදහා භාවිතා කල හැකි නොයෙකුත් මෘදුකාංග ඇති අතර මා භාවිතා කල මෘදුකාංගය හා අදාල තොරතුරු මේසේය.....

01.redsn0w win 0.9.4.zip ලින්ක් එක භාවිතා කරලා ඔයාලටත් මේ සොෆ්ට්වෙයා එක බාගන්න පුළුවන්...ඊළගට කරන්න ඕන මේ බාගත්ත ෆෝලඩර් එක එක්ට්‍රෑක් කරලා exe එක රන් කරන එක.....
Browse button එක ක්ලික් කරලා අපි පළමුවෙන්ම බාගත්ත 3.1.2 OS එක සිලෙක්ට් කරගන්න, නිවැරදිව ඕ එස් එක අදුනගත්තනම් මේ ආකාරයේ මේසේජ් එකක් ලැබේවි..(අනිවාර්යෙන්ම 3.1.2 OS Original පමණක් යොදාගන්න මොකද කියනවනම් මේ මෘදුකාංගයට අදුනගන්න පුළුවන්  3.1.2 OS එක පමණක් නිසා)  

 Next button එක ක්ලික් කරන්න.. එවිට ඔයාලට පහත ආකාරයේ process එකක් දැක ගන්නට ලැබේවි

අනතුරුව ලැබෙන Dialog box එකේ  “Install Cydia”, “Unlock” යන විධානයක් ඇක්ටිව් කරන්න
නැවතත්  Next button එක ක්ලික් කරන්න එවිට ලැබෙන  Dialog box එකෙන් Boot Loader files සිලෙක්ට් කරගන්න 
නැවතත්  Next button එක ක්ලික් කර ඔබේ iPhone  එක ස්විච් ඕෆ් කර සම්බන්ධ කරන්න, 
දැන්  Next button එක ක්ලික් කර ලබා දෙන විධාන අනුව ක්‍රීයා කරන්න, මේහිදී සිදුවනුයේ iPhone  එක  Device Firmware Update (DFU) මොඩ් එකට පත් කිරීමයි, ඔබ නිවැරදීව කටයුතු කලා නම් ඉදිරි පියවරවල් ඉබේම ක්‍රියාත්මක වනු ඇත....(ඇත්තටම මෙහිදි අපි කලින් ලිපියෙහිදි සදහන් කර පියවර අනුගමනය කල යුතුය) ... එම කටයුතු නිමාවීමත් සමගම  iPhone  එක රිස්ටාර්ට් වේ... මේතනදී ඔබට ලැබෙන්නේ jailbroken iPhone  එකකි... (නිවැරදිව Phone එක DFU තත්වයට පත්කර ගැනීමට අසීරු වුවහොත් කිහිප වතාවක් උත්සහ කරන්න, ඔබ සාර්ථක වු විගස ඉහත වැඩසටහන ධාවනය වීමට පටන් ගනීවී)

(මම මෙතනදී සදහන් කලේ  iPhone 2G  firmware version 3.1.3 සහිත දුරකතනයක් jailbreak කරන ආකාරය සම්බන්ධවය, යම් ගැටළුවක් වෙතොත් කමෙන්ට් එකක් විදිහට දාන්න මම උදව් කරන්නම් )
ඇපල් 3ජී සම්බන්ධ ලිපියක් සමග හමුවෙමු...

2 comments:

Nimesh said...

Good post bro......thanks for sharing :)

බිගුසර said...

dagalala dagalala anthimata wade karagena wage,