Disable Windows Boot Manager 7/8.1/10


ඔබේ පරි පරිගණකයේ ඔන් වීමේදී windows boot manager display වෙනව නම් පහත සඳහන් ආකාරයට එය ආරක්ෂාකාරීව ඉවත් කරගත හැක . පළමුවෙන්ම command promt administrator ලෙස open කර පහත් සඳහන් විධානය type කර enter කරන්න

bcdedit /set {bootmgr} displaybootmenu no

දැන් පරිගණකය restart කරන්න.

No comments: