Show hidden files and forlders (වෛරස නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ෆයිල්ස් ෆෝල්ඩර්ස් සැගවිලා නම් දිගටම කියවන්න)

 ගොඩාක් දෙනෙක්ගේ පෙන් ඩ්‍රයිව් වල අන්තර්ගතය හිටි හැටියෙම නොපෙනී යනවා නමුත් ඒ් සදහා අදාල ඩ්‍රයිව් ඒකේ භාවිතා වූ ධාරිතාවය පෙන්වනවා, අන්න ඒ් වගේ අවස්ථාවක පුළුයන් මේ කමාන්ඩ් ෆයිල් ඒක භාවිතා කරලා නැවතත් ඒ් හැංගිලා තියෙන ෆයිල්ස් ඒලියට ගන්න, 

කරන්න කියලා විශේෂ දෙයක් නැහැ පෙන් එකට මේ ෆයිල් ඒක කොපි කරලා ඩබල් ක්ලික් කරන්න . කමාන්ඩ් එක රන් වෙලා ඉවර වුනාම ෆයිල්ස් ටික ඇවිත් තියේවි.

--ඩොස්(CMD) ගැන දන්න අයට ---

Type CMD in your Search bar --> Enter --> Type the letter of Pen Drive Ex :(H,G)

Type the Command as (without Quotations)  "attrib /s /d -s -h" ---> Enter ---> wait to Execute the command

නොදන්න අයට මේ ෆයිල් ඒක ඩවුන්ලෝඩ් කරගන්න..

Download the File

No comments: