මඟ බලාගෙනම හිටියා,


මාසගානක් තිස්සේ මගබලාගෙන ඉදලා අද උඹ මට පේන නොපෙනෙන දුරකට ඇවිල්ලා ඒත්..අපි මොනතරම් පවුකරලා ඇතිද? මේ තරම් ලං වෙලත් අපිට අපි දැකගන්න තරම් වාසනාවක් නැහැ. ලග එන සිංහල අළුත් අවුරුද්දට උඹ දෙමව්පියෝ , සහෝදරයෝ බලලා යන්න ඇවිත් ඒත් උඹට මතක නැහැ දවස ගානේ උඹ එන පෙරමඟ බලාගෙන හීල්ලුවේ කවුද කියලා, ජීවිතේ තියෙනකම් උඹ එනකම් බලාගෙන ඉන්න මට පුළුවන් ඒ මම උඹවෙනුවෙන් උඹේ ආදරේ වෙනුවෙන් හදපු මාළිගාවේ තවමත් තනිවම නිසා, දවසක උඹ මටත් නොකියම වෙන මාළිගාවකට යාවී ඒත් උඹේ අවාසානාවට උඹට පෙම්කරපු මම හැමදාමත් උඹ එනකම් මඟ බලාගෙන ඉදීවී...

4 comments:

රවා said...

ඔව් උඹ එකනම් මම මග බලන් ඉදිවී.. හදවතෙ කඳුලු හංගන්.. මුහුනෙ සිනහව පුරවාගෙන..උඹ එකකොට හදවත පිරිලා තියෙවි සෙනෙහසෙ කඳුලු වලින්.. මම දුක් වෙන්නෙ මම උඹට ආදරෙ කල හින්දා නොව උඹ මට ආදරෙ කල හන්දා.මොන මාලිගාවක හිටියත් උඹ සැපෙන් හිටපන්..

සජීව විජේවීර said...

සිරා

අෂාන් රවීන් said...

කතාව ඇත්ත රවා, එල

තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි said...

අපිනම් ඉතින් ඕකෙේනිත් පැත්ත "උඔට ඕනනම් ඕන එකෙක් එක්ක පල, මම වෙන එකක් හෝයාගන්නම්" කෙල්ලොද නැත්තෙ? ආදරේ කියන්නෙ හරියට ළඟම තියෙන ගහට එතෙන වැලක් වගේ දෙයක්...එහෙමත් නැත්නම් ආදරේ කියන්නෙ හරි ආත්මාර්ථ කාමී සිතිවිල්ලක්..

ගලන වතුරට අඬල වැඩක් නෑ ඒ වතුර ටික ඟගදිගේ ගිහින් මුහුදට වැටෙනකම් බලන් ඉන්න ඕනද කවද හරි ඒ වතුර ටිකත් ලුණු වතුර වෙනවා මයි!