නැතිවුන පාර්ටිෂන් නැවත ගන්න,

අපේ අතින් වැරදිලා හරි අපිට වැදගත් ෆයිල්ස් තියෙන පාර්ටිෂන් එකක් මැකුනොත් එහෙම ‍මොනතරම් දුකද නේද? ඒ වගේ වෙලාවට මේ මෘදුකාංගය භාවිතා කරලා බලන්න ඔයාලගේ නැතිවුනු ෆයිල්ස් එහෙමත් නැත්නම් අයින් වෙලාම ගිය පාර්ටිෂන් නැවත ගන්න පුළුවන්ද කියලා , මම නම් මේ මෘදුකාංගය භාවිතා කරලා ‍ගොඩාක් පාර්ටිෂන් එහෙමත් රිකවර් කරගත්තා, මේ මෘදුකාංගය මගින් අපි කලින් ෆෝර්මැට් කරලා ඉවත් කරනු ලැබු පාර්ටිෂන් ටෙබල් එක වුනත් නැවත ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්...ට්‍රයි කරලම බලන්න! මේන්න හැමොටම ගන්න පුළුවන් තැනකට දැම්මා....



6 comments:

රවා said...

අෂාන් මිට වඩා ෆන් එකක් හම්බෙන ක්‍රමයක් තියනවා. මම එක කරලත් තියනවා. knoppix වලින්.. gpart කියලා command එකක් තියනවා ඔයා knoppix hack කියන පොත හොයාගෙන ටිකක් බලන්න.. එක මරු.. සමහර වෙලාවට damage වුන hard disk හිටන් ආපහු ගන්න පුලුවන් ක්‍රම මෙ පොතෙ තියනවා...

Ashan said...

තැන්ක්ස් රවා! මචං මම බලන්නම්,

බිඟූ said...

ela.
Thanx for the info

Amila Chathuranga said...

mama danna widihatanam parana marana goda ganna puluwan interestingma method 1 linux oyata CD 6-7 nasthi wei eth Bootable cd 1ka athal eka aran balanna

Ashan said...

atta katawak namuth Linux Gana awabodayak nathi ayata mokada wenne? mm, Mama Meka damme Windows use karana ayata lesine neda? Oya kiyana katawa atta eaka mamath use karala thiyenawa macho.... Thanks!

- නිල් අහස - said...

Superbb...Machan.
Great..Work.