අපිත් දැන් සිංහල බ්ලොග් කියවනයේ!

ගොඩාක් දවසකට පස්සේ අද තමයි බ්ලොග් එක දිහා බැලුවේ... ඔන්ලයින් හිටියා උනත් වැඩ ගොඩාක් තිබුණ නිසා(වැඩ කිව්වම ඉතිං වැඩ තමයි ) පෝස්ට් එකක්වත් දාගන්න බැරිවුනා, ඉතිං ඔය අනං මනං වලින් වැඩක් නැහැනේ මෙන්න අලුත්ම නිව්ස් එක මගේ බ්ලොග් එකත් එක්ක සම්බන්ධ..., අද සිට මින් ඉදිරියට මගේ බ්ලෝග් අඩවියත් සිංහල බ්ලොග් කියවනයට ඇතුල් කරලා තියෙන්නේ ...මම ඉතිං කලින්ම සදහනක් කලානේ මම ඉල්ලුම් කලා කියලා ම්...  ඇත්තටම සතුටුයි.. මේ පෝස්ට් එක දාන්න මුලිකම හේතුව තමයි ඉතිං ස්තූතිය ප්‍රකාශයට පත් කිරීම!  ....:ජීවිතය අතින් ගෙන:.... මගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලෝග් කියවනයේ ලියාපදිංචි කිරිම සම්බන්ධව සියලුම දෙනාට මගේ හද පිරි ස්තූතිය!

7 comments:

Anonymous said...

ජය වේවා!!

SL Tech Express said...

සුබ පැතුම්...
[මම නම් තාම පොරොත්තු ලේඛනයේ ඉන්නෙ...]

Ashan said...

බොහෝම ස්තූතියි! දෙන්නටම

Ashan said...

'සුළග' ඔයාවත් ඉක්මනටම එකතුකර ගනිවී...

රවා said...

ජය වෙවා මොනව හරි දන්න දෙයක් බෙදාගෙන... හදාගත්තු කැමක් කලා ඉන්න ටිකෙ ඉමුකො .. එන්න, ලියන්න, විමසන්න...
please remove word verification

Ashan said...

තෑන්ක්ස් රවා!
Word Verification Removed! Thanks!

malee_msg said...

හොදයි හොදයි.. ජයවේවා...!