අන්තර්ජාලයට අපි!

අද හවස විවේකයක් ලැබුණු නිසා ලිව්ව ලිපියට පස්සේ කරන්න වි‍ශේෂ වැඩකුත් නැති නිසා ඔහේ අන්තර්ජාලයේ රස්තියාදු ගහලා අවසානේට හිතුනා මගේ බ්ලොග් එකත් සිංහල ‍බ්ලොග් කියවනයට ඇතුල් කරන්න ඕන කියලා ඒත් ඒක සාර්ථක වෙයිද කියලා කවුද දන්නේ,මොනව වුනත් තව පැයකින් හමාරකින් ඒ වැඩෙත් කරන්න තමයි ඉන්නේ,බලමු මොනවා වෙයිද කියලා.

1 comment:

Anonymous said...

දාන්න එපා ඕකට http://blog.inetlanka.com/ ඔකට දාන්න
kottu/http://syndi.sinhalablogs.org/ okath hodai