බුටබල් පෙන්ඩ්‍රයිව් එකක් විනාඩි කිහිපයකින්

මේ කතාකරන්නේත් මට අවශ්‍ය වුනු වෙලාවක ගොඩාක් උදව් වුනු මෘදුකාංගයක් ගැන මේකත් බොහොම පහසුවේන කරන්න පුළුවන් සිප්පල් ප්ලෑන් එකක්... අපි කවුරුත් දන්නවනේ අර පුංචි ලැප්ටොප් වල එහෙම සිඩී තැටි භාවිතා කරන්න ඔප්ෂන් එකක් නැහැ... ඉතින් ඒ වගේ වෙලාවක මේ උත්සහය කරලා බලන්න, මේ ලැප්ටොප් නෙමේයි ඕනම යු එස් බී වලින් බූට් කරන්න පුළුවන් මැෂින් එහෙකදී කරන්න පුළුවන් බොහොම පහසු වැඩක්...

මුලින්ම අපිට අවශ්‍ය වෙනවා 4 හෝ ඊට වැඩිය ධාරිතාවයකින් යුක්ත පෙන්  ඩ්‍රයිව් එකක්, ඊළගට  අපිට මේන්න මේ ‍මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා....WinToFlash tool මේ මෘදුකාංගය භාවිතා කරලා අපිට වින්ඩොස්  7, Vista, හෝ XP සදහා බුටබල් යු එස් බී පෙන් එකක් හදා ගන්න පුළුවන්.. 


මෘදුකාංගය ඩවුන්ලොඩ් කරලා ඒක රන් කරන්න දැන් ඉතින් කරන්න ඕන දේ මම විස්තර කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ නේද උත්සහ කරලා බලන්න සෑහෙන ප්‍රයොජනවත් වෙයි කියලා හිතනවා.




3 comments:

Anonymous said...
This comment has been removed by a blog administrator.
Ashan said...

I havent seen it before so sorry, But I didn't copied it and published, Dont Worry already you have published your URL any one can see.... Thanks about informing

Sandun said...

Thanks a lot Mr Ashan!very useful! :)