වින්ඩොස් එක්ස්පී සර්විස් පැක් ත්‍රී

වින්ඩොස් සර්විස් පැක් 3 සංස්කරණය භාවිතයේදී මට ආපු එක ගැටළුවක් තමයි ෆයිල් ෂේයාර් කිරිමට ඇතිවන නොයෙකුත් බාදාවන්,  උදාහරණයක් ලෙස සර්විස් පැක් 3 ඉන්ස්ටොල් කරපු මැෂින් එකක් මයිනෙට්වර්ක් ප්ලේසස් වල නෙපෙන්වීම.
 මම මේක ලියන්නේ ඒ සම්බන්ධව විසදුම් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් විදිහට හරි ඒකට පිළිතුරක් ලබා ගැනීමේ හා මෙම ගැටළුවටම මුහුන දෙන තවත් අයෙක් ඉන්නවා නම් ඒ සම්බන්දව අවබෝධයක් ලබාදිමේ අරමුණින් .  මේන්න මේ ලින්ක් එකෙන් මට ගැටළු කිහිපයක් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබුනා.

http://support.microsoft.com/kb/307874

බලන්න ඔයාලටත් මේ ගැටලුවටම මුහුනදෙන්න වෙලා තියනවද කයලා?...

No comments: