එදා සහ අද ශ්‍රී ලංකාවේ ‍ඵෙතිහාසික සිද්ධස්ථාන

ශ්‍රී ලංකාවට අයත් ඵෙතිහාසික සිද්දස්ථානයන්ගේ එදා සහ අද තත්ත්වය පෙන්වන මෙම ඡායාරූප එකතුව මට ලැබුනේ මගේ මිතුරෙකුගෙන් ලැබුණු ඊ මේලයක් මාර්ගයෙන්..ඇත්තටම මේ ඡායාරූප එකතුව ගොඩාක් වටිනවා.. අපේ මතු පරම්පරාවටත් අපේ ඵෙතිහිසික උරුමයන් රැකගෙන සංරක්ෂණය කර භාරදිය යුතු බව මේවා බලන ඕනම අයෙකු සිතට ගත යුතුය

2 comments:

Anonymous said...

good..!!

TL LANKA said...

godak hoda post ekak.mara watinawa.