JailBreak Apple 4 GSM with IOS 6.01/6.0 / 6.1 (ඇපල් 4 ජේල් බ්රේක්)

අළුත්ම ඇපල් ඕ එස් එක අයි ඕ එස් 6.1 දැන් කරදරයක් නැතිය ජේල් බ්රේක් කරන්න පුළුවන්, කරන ක්‍රමය නම් ඇත්තටම හරිම සරලයි.... මේ පෝස්ට් එක පබ්ලිෂ් කරන්න ටික දවසක් ගියාට මම හිතනවා හැමෝටම වැදගත් වෙයි කියලා....



මුලින්ම කරන්න ඕනේ අපේ ඩිවයිස් එකට අළුත්ම IOS 6.1 ඉන්ස්ටෝල් කරන එක.. මේක මම හිතන්නේ අයි ෆෝන් යූස් කරන ඕනිම කෙනෙක් දන්නවා.. දන්නේ නැති අයට කරන්න තියෙන්නේ අයි ටියුන්ස් ඉනස්ටෝල් කරලා අදාල ඩිවයිස් එක කනෙක්ට් කරලා ෆෝන් එක හෝ ඒ අදාල ඩිවයිස් එක් අප්ඩේට් කරන එක‍

දැන් ඔයාලා ලග තියෙන්නේ ජේල් බ්රේක් නොකරපු අයි ඩිවයස් එකක්...
ඊළගට කරන්න ඕනේ මේ ඩිවයිස් එක අන්ලොක් එහෙම නැත්නම් ජේල් බ්රේක් කරන එක ඊට කලින් කරන්න ඕනේ මේන්න මේ පහතින් තියෙන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න එක (ඩවුන්ලෝඩ් එක සම්පුර්ණයෙන්ම ෆ්‍රී)
දැන් මේ සොෆ්ට්වෙයා එක අදාල ඕ එස් එකට අනුව ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ටෝල් කරලා (ඇත්තටම මේක ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ නිකම්ම රන් කරන්න පුළුවන් ඒත් මතක තියාගන්න ඇඩ්මින් විදියට මේ ෆයිල් එක එන් කන්න)

දැන් අදාල අයි ඩිවයිස් එක කනෙක්ට් කරලා (ඔන් එකේදීම) බලන්න අදාල සොෆ්ට්වෙයා එකෙන් ඩිවයිස් එක අදුරගන්නවද කියලා.. ඒ ඔක්කොම හරිනම් ජේල්බ්රේක් කියන බට්න් එක ප්‍රේස් කරන්න.. අදාල වැඩකොටස සොෆ්වෙයාර් එකෙන් කරලා දෙනකම් මැදින පනින්න හදන්න එපා..!

මේ කාලය අතරතුර දෙවතාවක් වගේ ඩිවයිස් එක රිස්ටාර්ට් වෙයි.. අවසානයේදී ඔයාලට ලැබෙන්නේ ජේල්බ්රේක් කරපු මොබයිල් ඩිවයිස් එකක්... ට්‍රයි කරලා බලන්න ගැටළු තිබුනොත් කොමෙනටුවකට දාන්න.

සැලකිය යුතුයි... අයි ඩිවසිස් අප්ඩේට් කිරීමේදී බේස්බෑන්ඩ් අප්ඩේට් කිරීමෙන් වලකින්න......(අවසානයට අල්ට්‍රාස්නොව් රන් කරන්න ඕනේ කියලා දන්නවා නේද?)




1 comment:

Anonymous said...

meken i phone unlock karanna puluwanda