නුඹ නැති ලොවෙහි!


ංංංංංංංංංංංංං
එදා මා දුන් පොරොන්දුව
ඔබට මතකද? 
ඔබට නොපෙනුනද අද
මා එය ඉටුකර ඇත්තෙමි!
සිරුර වියැකී ගියද,
නුඹ නමට උපන් මසිත
තවමත් නුඹ ළගය
තවත් ආත්මයක් වෙතොත්
එක්ව ඉපදෙන්නට 
පතාගෙන සැතපෙමි
සදාකාලික නින්දෙහි
සීතල නුඹ ළය 
උණුසුම් කරනුවස්....
(කවදාවත් මාව තනි කරන්න එපා! )


7 comments:

බිඟූ said...

කාටද අෂාන් මෙහෙම කියන්නේ හැබෑටම???
අපිට නම් සැකයි වැඩේ...

/බිඟුවා...!

Ashan said...

සැක කරන්න දෙයක් නැහැ බිඟු ළගදීම එළියට දාන්නම්කෝ ....හි..හි...

Orchids said...
This comment has been removed by a blog administrator.
Unknown said...

Hello dear,

I can't think, what is the meaning. becoz i think i know u a little.
But ??????
so nice.

Anonymous said...

හිතට දැනෙන ලස්සන පද පෙලක්.....!!!

Ashan said...

තැන්ක්ස් සමනලී!

Anonymous said...

I’ve recently started a blog, the information you provide on this site has helped me tremendously. Thank you for all of your time & work.