2010 අවුරුදු සුභපැතුම..



2010
උදා වු සිංහල දමිළ අලුත් අවුරුද්ද
සියළුම ලක්වාසීන්ටත්
අපේ බ්ලොග් කරන හා කියවන
හැම දෙනාටමත්
සාමය සතුට සපිරි
පැතුම් ඉටුවෙන
සුබ අලුත් අවුරුද්දක් වේවා!


10 comments:

රවා said...

සුබ අලුත් අවුරුද්දක වෙවා...

Ashan said...

ඔබටත් එසේම වේවා! රවා....

Anonymous said...

Same to u friend.!

Ashan said...

තැන්ක්ස් යාළුවා!...

Anonymous said...

සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

sansarasidu said...

සාමය, සතුට සපිරි...
ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

Ashan said...

punchisamanalee @
ඔබටත් එසේම වේවා! පුංචි සමනලී...

Ashan said...

sansarasidu@

ඔබටත් සුබ අලුත් අවුරුද්දක්ම වේව!

- නිල් අහස - said...

ඒවගේම ඔයාටත්...2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද.. සියලු, සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු... වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙන්න..කියා පතන්නම්.

120 ට 220 ක් ආයුබෝ වේවා...

Ashan said...

තැන්ක්ස් නිල්අහස!