මාද අන්ධ විය !



කවිකමින් බැහැ මට ලියන්නට
නුඹ මගේ ජීවිතය හන්දා
තාලයක් නැහැ සමකරන්නට
නුඹේ තාලය මගේම හින්දා
හීනයක් නැහැ මට මවන්නට
සෑම හීනෙම නුඹෙම හින්දා
සැබෑවක් නැහැ තව කියන්නට 
නුඹයි මගේ ජීවිතය දන්නා............

3 comments:

මෝඩයා said...

ලස්සනයි.....

ayesha said...

කිසි වෙකුටත් සම කල නොහැකි නුඹ නුඹමයි

Ashan said...

තැන්ක්ස්! දෙන්නටම...
අවසානය ලස්සනයි අයේෂා!