ප්‍රේමයක සැඟවුනැයි!

වචනයෙන් අති උතුම් ආදරය, 
පරිසමාප්තියෙන් කියතොත් කීමට දෙයක් නොමැති,
රාගයේ දේවේන්දයා අරක් ගත් ආදරය, 
රාත්‍රිය පුරාවට නිදි වර්ජිතව ගත කලද,
අර්ථවත් කිරීමට නොහැකි ආදරය, 
මුදලට නියම නොවන සිත් පිත් ඇති මිනිසුන්ගේම නිර්මාණයක් ලෙස අදහන, 
විටෙක  කන් කෙඳිරියෙන් ගමන් යන,
තවත් විටෙක ආවේගයෙන් සැරිසරන, 
සුන්දරත්වය නම් වු මායාවක මූලබීජය ලෙස තවත් වැපිරීමට ඇත්තේ,
අඟ මුල නොදත් ආදරයම පමණකි.....

4 comments:

Manoj Dharmawardhane said...

ලස්සනයි. හැබැයි තව ටිකක් මට සිලුටු වුණා නං මරැ

Ashan said...

ම්හ්! ඇත්ත ඇත්ත, ඒත් හිතේ තිබුණ ගැඹුර ඒ විදිහටම ලියන්න ඕන වුනා... තැන්ක්ස් මචං ..

බිඟූ said...

mea pintuurea andea umbada macan?

meka nam terunaa. ela

Ashan said...

තැන්ක්ස් !මචං මම නම් නෙමෙයි ඇන්දේ,