ලොව සුපතල සොයා ගැනීම්! (01 වෙනි අදියර)

ලොව සුපතල නව සොයා ගැනීම් කල වැදගත් පුද්ගලයින් සම්බන්ධව ලියැවෙන මෙම ලිපි මාලාව සියළු දෙනාටම ප්‍රයෝජනවත් වේයි කියලා හිතනවා.......



දුරකථනය 
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
( Alexander Graham Bell, (1847–1922), Canada, Scotland, and U.S. – telephone )





ටෙලිග්‍රාෆ් සංකේත
සැමුවෙල් එෆ්.බි මොර්ස්
(Samuel Morse, (1791–1872), U.S.)







දුරදක්නය
හෑන්ස් ලිපර්ෂේ 
(Hans Lippershey, (1570–1619))






ට්‍රාන්ස්පෝමරය
මයිකල් ෆැරඩේ
(Michael Faraday, (1791–1867), England)






ට්‍රාන්සිස්ටරය
බාර්ඩීන්, ෂොක්ලි, බ්‍රරට්න්
(William Bradford Shockley, (1910–1989), U.S. – co-inventor of transistor
Walter Houser Brattain, (1902–1987), U.S. – co-inventor of the transistor
John Bardeen, (1908–1991), U.S. – co-inventor of the transistor)



රූපවාහිනිය
ජෝන් ලොගී බෙයාර්ඩ්
(John Logie Baird, (1888–1946), Scotland – an electromechanical television, electronic color television)



ගෑස් ටර්බයිනය
ජෝන් බාර්බර්
(John Barber, (1734–1801), England – gas turbine)



තෝමස් සේව්රි
වාෂ්ප එන්ජිම
(Thomas Savery, (1650–1715), England – steam engine)



එක්ස් කිරණ
විලියම් කේ. රොඑන්ටන්
(Wilhelm Conrad Röntgen, (1845–1923), Germany – the X-ray machine)


බෙන්ජමින් ෆ්‍රැන්න්ක්ලීන්
(Benjamin Franklin, (1706–1790), U.S. – the pointed lightning rod conductorbifocal glasses, the Franklin stove, the glass harmonica)

No comments: